ආදරය නුඹටයි....
සිහින් මිහිදුම් පටලයේ
එති නැළවෙන තුරු මතින්
එන හිරු කිරණ අතරින්
ඔබේ සිනහව මට මැවේ...
පිපී එන මල් ගොමු තුළින්
හමා එන මද නල දිගේ
ඔබේ සුවදයි පාව එන්නෙ
කියා නිතරම මට සිතේ...
දහස් දෙන මැද හිදිද්දී
පවා මට තනියක් දැනේ
ඒ මගේ ලග නැති නිසයි නුඹ
මගේ ආදරය නුඹටයි හිමි....
https://www.facebook.com/magepanaoya
එති නැළවෙන තුරු මතින්
එන හිරු කිරණ අතරින්
ඔබේ සිනහව මට මැවේ...
පිපී එන මල් ගොමු තුළින්
හමා එන මද නල දිගේ
ඔබේ සුවදයි පාව එන්නෙ
කියා නිතරම මට සිතේ...
දහස් දෙන මැද හිදිද්දී
පවා මට තනියක් දැනේ
ඒ මගේ ලග නැති නිසයි නුඹ
මගේ ආදරය නුඹටයි හිමි....
https://www.facebook.com/magepanaoya

0 comments:
Post a Comment