ආගන්තුක සුලඟ
ආගන්තුක සුලඟ
ඇවිත්
දැවටි දැවටී හිඳ
නික්ම යන අපූරුව
නොකියාම මල්වලට
චන්දන
ඇවිත්
දැවටි දැවටී හිඳ
නික්ම යන අපූරුව
නොකියාම මල්වලට
චන්දන

Copyright © නිසදැස් your own feelings. All rights reserved.
Super Sri created by SL From Gishaan Sri Maal Samaraweera
0 comments:
Post a Comment