Powered by Blogger.

කවිය

නිර්මාණය කෙරුම කවියක්
රේඩියම් සොයා කණිනු වැනිය
පාදා ගැනීමට එක් අංශුවක්
වෙහෙස විය යුතුය ඔබ වසරක්
_ව්ලැදිමියර් මායාකොවුස්කි-

0 comments:

Post a Comment